2017 වසර මකර ලග්න හිමි ඔබට වසර පුරා ආර්ථික කටයුතු, ව්‍යාපාරික කටයුතු මනා සැලසුමකින් හා කලමනාකාරීව කලයුතු වසරකි..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v7/f2d/1/16/2666.png)
වසරේ මැද භාගයේ දි ආදායම් මට්ටම යහපත් වන අතර වසරේ මුල් මාසයේ ශනි ගේ ධනු රාශි ගත වීමත් සමගම ශනි දුර්වල ව ඇති අයගේ ආදායම් තත්වය තරමක් ගැටලු කාරී බවට පත්වෙි.. වියදම අධික වෙි.. විශේෂයෙන්ම වසරේ අග භාගයේදී
ව්‍යාපාරක කේෂත්‍ර වල අයට ප්‍රසිද්ධිය සහ ලාභ හිමිවෙි එබැවින් ආර්ථිකය සැලසුම් කරගැනීම වැදගත් වෙයි.
ව්‍යාපාරක කේෂත්‍ර වල අයට ප්‍රසිද්ධිය සහ ලාභ හිමිවෙි එබැවින් ආර්ථිකය සැලසුම් කරගැනීම වැදගත් වෙයි.
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v7/f2d/1/16/2666.png)
රැකීයා කටයතු වල ප්‍රගතියක් ඇතිවෙි. සාධාරණව කටයුතු කරගෙන යාමට අවකාශ ලැබෙයි.. උසස් අයගේ ආස්‍රය ලැබෙයි.. නමුත් රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතු වලටද බාධා පැමිණෙන ස්වභාවයක් පවතී.. පිරිස සමග කටයුතු කිරීමෙිදී ප්‍රවෙිශම් විය යුතුයි.. විශේෂයෙන් හවුල් ව්‍යාපාර කටයුතු පිලිබද සැලකිලිමත් වීම වටී..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v7/f2d/1/16/2666.png)
වසර මැද දකවා පවුලේ ජීවිතය තරමක් යහපත් වෙයි.. සහෝදර සහොදරියන්ගේ උදව් උපකාර ලැබෙන අතර ඔවුන්ටද යහපත් වන කාලයකි.. විදේශ ගත අයගෙන් උදවි උපකාර ලැබෙයි විදේශ ගත අයටද යහපත්.. වසරේ මැද භාගය දක්වා විවාහ අපේක්ෂකයන්ට හොදයි. වසර මැද දී අලුත් ප්‍රේම සබදතා ආරම්භවෙි.. දරුපල බලාපොරොත්තු ඉටුවෙයි..
නමුත් පවුලේ දියුණුව තරමක් අඩුකරන කාලයකි.. වියදම් අධික වන අතර ඔබගේ ශනි දුබල නම් අනවශ්‍ය චෝදනා, නීතිමය ගැටලු ඇතිකරයි. සහනය අඩුවෙනු ඇත. වසර අගදී විවාහ ජීවිකයට වැඩි කාලයක් අවධානයක් යොමු කරන්න ගැටලු අවම වෙනු ඇත..
නමුත් පවුලේ දියුණුව තරමක් අඩුකරන කාලයකි.. වියදම් අධික වන අතර ඔබගේ ශනි දුබල නම් අනවශ්‍ය චෝදනා, නීතිමය ගැටලු ඇතිකරයි. සහනය අඩුවෙනු ඇත. වසර අගදී විවාහ ජීවිකයට වැඩි කාලයක් අවධානයක් යොමු කරන්න ගැටලු අවම වෙනු ඇත..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v7/f2d/1/16/2666.png)
උසස් අධ්‍යාපනය ලබන අයට ගුරුවරුන්ගේ සහය ලැබී කටයුතු සාර්ථක වන අතර උසස් පුද්ගලයින්ගේ උපකාරය ලැබෙයි.. මූලික අධාපනය ලබන සිසුන්ට තරමක් වෙහෙස මහන්සි වී අධ්‍යන කටයුතු වල නිරත වීමෙන් ගැටලු අවමව ජය ගත හැකිය.
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v7/f2d/1/16/2666.png)
විශේෂයෙන් උෂ්ණගත වායුව කිපීමෙි රෝග හිසරදය, රක්ත වාතය, මෙන්ම සෙම් රොගද හට ගැනීමට ඉඩතිබෙි..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..

"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments:
Post a Comment