* ඔබ සාමාන්‍යයෙන් උනන්දුවන මූලික අවශ්‍යතා වලට අමතරව මෙි ගැනත් හිතන්න...
** උතුරට හෝ නැගෙනහිර දිශාවට ප්‍රවෙිශ මාර්ගය සහිත ඉඩමක් වීම ඉතා හොදයි..
** නැගෙනහිරට ඊසානට උතුරට බෑවුම් වන ඉඩමක් වීමත් හොදයි..
** හතරස් ඉඩමක් හෝ ඒ ආකාරයට සකසා ගතහැකි ඉඩමක් වීම...
** යාබද ඉඩම් වල ලිද සහ වැසිකිලි වල දිශාව පිලිබදව..
**වර්ෂා කාලයේදි ඉඩම තුල ජලයේ හැසිරීම පිලිබදව..
මෙම කරුණුද සලකා බැලීමෙන් ගැටලු වලින් තොර සුන්දර නිවහනක් ගොඩනගා ගැනීමට ඔබට පුලුවන්..
තවත් කරුණු ඉදිරියට.... වැඩි විස්තර සදහා මෙතනින්..
No comments:
Post a Comment