Monday, January 2, 2017

සිංහ ලග්නය



2017 සිංහ ලග්න හිමි ඔබට ආර්ථිකය හොදින් කලමණාකරණය කරගතයුතු, රැකියා වල දියුණුව ඇතිවන, කල්පනා කාරීව ගතකල යුතු වසරකි..
 ආර්ථික තත්වය
වසර මුල් කාල සීමාවෙිදී ආදයෙමි තත්වය සාමාන්‍ය පරිදී පැවතුනද ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙි.. ලැබීමි ප්‍රමාද වීමි, නොලැබි යාම සිදුවෙි.. එබැවින් ණයට දීම මෙන්ම ගැනීම ද දෙවරක් සිතාබලා ම කල යුතුයි..
වසර අගදී වියදම් අදික වීමට කරුණු යෙදෙන අතර දරුවන් සදහා ද වියදම් වැඩි වෙන කාලයක් වන නිසා ඉදිරි වසරේ වියදම්
පිලිබදව සැලසුම් සහගත වීම හොදයි..
 රැකී රක්ෂා
වසරේ මුල් කාලයේදී රැකී රක්ෂා වල දියුණුව ඇතිවෙි, ප්‍රධාණීන්ගේ සහය ලැබෙන අතර උසස් වීමි ලැබීමේ වාසනාව තිබෙි.. විදේශ ගත රැකියා බලාපොරොත්තු වන අයට බලාපොරොත්තු ඉටුවන කාලයකි.. නමුත් වසර අවසාන කාලය තුල රැකියාව සමිබන්දව පසුබෑම, උනන්දුව අඩුවීම, රැකියා ස්ථාන සමිබන්ද ගැටලු ඇතිවීමට ඉඩකඩ වැඩිනිසා කල්පනාකාරී වන්න..
 ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය තුල පැවති කරදර බාධක ගැටලු බොහෝමයක් අවසන් වී සහනය උදාවෙන අතර ගේ දොර යාන වාහන සම්බන්දව පැවති ගැටලු මගහැරී යනු ඇත.
වසර අගදී විදේශ ගමන් යෙදෙනු ඇත. දරුවන් ගේ කටයුතු සම්බන්දයෙන් වෙනදාට වඩා කැපවීමට සිදුවන කාලයකි..
සිත් තැවුල් ඇතිවෙි.. දුර බැහැර ගමන් යෙදෙන අතර විවෙිකය අඩුවෙන වසරකි. වසර අවසාන කාලයේදී සහෝදර සහෝදරියන් සමග ආරවුල් ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් සුහදව කටයුතු කරන්න. වසර අග භාගය කල්පනාකාරී ව කටයුතු කල යුතු අතර නොකල වැරදි වලට හසු වීම, නීතිමය ගැටලු ඇතිවීම, සිතට බිය ඇතිවීමට ඉඩකඩ තිබෙි..
ආදර සබදතා බිදවැටීමට හේතු යෙදෙන බැවින් කල්පනා කාරී වන්න.. විවාහ ජීවිතයට ද වෙනදාට වඩා කාලය වෙන් කිරීම යහපත් ය.
 අධ්‍යාපනය
විවිධ භාෂා මය හැකියාවන් වර්ධනය කරගැනීමට හා අලුතින් ඉගනීමට කාලය වෙන්කිරීමට සුදුසු කාලයයි.. මූලික අධ්‍යාපනය ලබන දරුවන් බාධක පසුබෑම් හමුවෙි වඩාත් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කලයුතුයි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට තරමක් යහපත්.
 සෞඛ්‍ය තත්වය
හිසේ අමාරු, උෂ්ණාධික රෝග, චර්ම රෝග මෙන්ම උදරාබාද පිලිබද සැලකිලිමත් වන්න..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
-----------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: