2017 වසර මෙිෂ ලග්න ඔබට පෙර වසරේ පැවති ගැටලු කාරී ස්භාවය මග හැරී සහනය උදාවන කාලයකි. වසරේ අග භාගය වඩාත් යහපත් වෙයි..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v6/f2d/1/16/2666.png)
වසරේ මුල් මාසයෙන් පසුව අවහිර වී තිබූ ආදායම් මාර්ග විවෘත වන අතර අලුතින් ආදයම් මාර්ග විවෘත වෙයි. මුල් කාර්තුව අවසන් වන විට හදිසි ධන ලාභ හිමිවෙන කාලයකි..
නමුත් ලැබීම් වලට හේතු පවතිනවා සේම ඒවාට බාධක ද පවතින බැවින් මනා කලමනාකරණයකින් යුතුව ආර්ථිකය සැලසුමි
කරගැනීමට සුදානමි වන්න.. රෝග පිඩා නිසා වියදමි යෙදීම මෙන්ම ඉතුරු කරගැනීමට අපහසුවීම වැනි ගැටලු වසර අවසාන වන විට මගහැරී යනු ඇත..
නමුත් ලැබීම් වලට හේතු පවතිනවා සේම ඒවාට බාධක ද පවතින බැවින් මනා කලමනාකරණයකින් යුතුව ආර්ථිකය සැලසුමි
කරගැනීමට සුදානමි වන්න.. රෝග පිඩා නිසා වියදමි යෙදීම මෙන්ම ඉතුරු කරගැනීමට අපහසුවීම වැනි ගැටලු වසර අවසාන වන විට මගහැරී යනු ඇත..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v6/f2d/1/16/2666.png)
රැකියාව සමිබන්දව පැවති බොහෝ ගැටලු විසදෙන කාලයකි. වසර අග භාගය වන විට රැකියාවෙි දියුණුව සැලසෙන අතර උසස් වීමි ලැබීමට හේතු වෙයි.. ප්‍රධානීන්ගේ සහය ලැබෙනු ඇත. එබැවින් වසරේ මුල් කාල සිමාව ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කිරීමෙන් ගැටලු අවම කරගත හැකි වෙනු ඇත..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v6/f2d/1/16/2666.png)
වසර අග භාගයේ දී හදිසි ධනය ලැබීම, ගේ දොර දියුණුව සැලසෙන වසරකි.. ඔබෙි වාහන සිහිනයද ඉටුවන වෙනු ඇත. විවාහ වයසේ අයට මංගල යෝග උදාවෙන කාලයකි.. වසර මුල් කාලය තුල පවුලේ ජීවිතය තුල සතුට ලගා කරගැනීම සදහා තරමක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු කාලයකි. දරුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ගැන වැඩිපුර සොයා බැලීමට සිදුවෙි.. ස්ථානගත වෙනස්වීමිද ඇතිවිමට හේතු යෙදෙන අතර වසරේ අග භාගයේදි පවතින ගැටලු නිමාවී ප්‍රීතිය සතුට ලගාවෙනු ඇත..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v6/f2d/1/16/2666.png)
වසරේ මුල් කාලය තුල වෙනදාට වඩා උනන්දුවෙන් සහ උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න.. වසර අවසාන කාලසීමාව වන විට සියලු බාධක මගහැරී එම කටයුතු වල ජයග්‍රහණ අත්වෙනු ඇත..
![](https://static.xx.fbcdn.net/images/emoji.php/v6/f2d/1/16/2666.png)
පිත කිපීමෙි රෝගාබාද සහ නහර ගත රෝගාබාද පවතීනමි ඒ පිලිබදව වඩාත් සැලකිලිමත් වන්න. බඩ පපුව ආශ්‍රිත උෂ්ණ රෝග මෙන්ම විශේෂයෙන් හෘදයාබාද පිලිබද වැඩිපුර අවධානය යොමු කලයුතු කාලයකි..
----------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
------------------------------------------------------------------------
"නිත්‍යාලෝක"
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments:
Post a Comment