Wednesday, January 25, 2017

සෙනසුරු මාරුව ඔබට කොහොමද...???



සෙනසුරු මාරුව ඔබට කොහොමද...??? (සියළු ලග්න සදහා පලාපල දැන ගැනීමට මෙය කියවන්න)
හැමෝටම බලන්න Share කරමු.. 
---------------------------------------------
#Nithyaloka #Astrology #Saturn 
පසුගිය වසර 2 1/2 ක පමණ කාලය තුල වෘශ්චික රාශි ගතව සතුරුව ගමන් කල සෙනසුරු 2017. 01. 26 දින පැය 19. 30. 27ට තම සම රාශියක් වන ගුරු හිම් ධනු රාශිය වෙත පැමිණිම රටට මෙන්ම සියලු ලග්න හිමියන්ට තරමක් යහපත් වන කාලයකි..
 මෙිෂ ලග්නය..
-----------------
මෙිෂ ලග්න හිමියන්ගේ අටවැන්නේ සිටි සෙනසුරු පුන්‍ය ස්ථානයට හෙවත් නව වැන්නට පැමිනීම පැවති අෂ්ටම ඒරාෂ්ඨක

Wednesday, January 4, 2017

Our new design...05



ජීවිත කාලෙම ගෙවල් හදන්නෙ ඇයි..???
 වසරකින් නිවසක් සාදා අවසන් කරමු...
( මෙි අපෙගේ අලුත්ම නිර්මාණයක්)
----------------------------------------------------------
ජ්‍යෙතිෂානූකූලව සහ නිවැරදි වාස්තු විද්‍යානුකූලවම නිර්මාණය කල ඔබෙි නිවාස සැලසුම, නිවැරදි ජ්‍යෙතිෂානුකූල සහ ඉංජිනේරුමය උපදෙස් මගින් වසරකදී හෝ මාස හයක් වැනි කෙටි කාලයක දී යතාර්තයක් බවට පත්කරගැනීමට ඔබට පුලුවන්..
 මෙහිදී අවධානය යොමු කල යුතු විශේෂ කරුණු කිහිපයකි..
-----------------------------------------------------------------
 නිවැරදි වාස්තු විද්‍යානුකූල වූ දෝෂ රහිත සැලසුමක් විය යුතුයි..
 ඉඩමෙි පිහිටීම සම්බන්ධ දෝෂ
 පාද බෙදීමෙි සහ පිහිටවීමෙි දෝෂ
 බ්‍රහ්ම පාදය සහ ගිනි කතිර දෝෂ
 ද්වාරකරණය හා එහි දෝෂ
 දිශාගතකරණ දෝෂ සහ ඊසාන පිලිබද දෝෂ
 වහලය පිලිබද දෝෂ
 ලිද හා වැසිකිලි වල සම්බන්ද ප්‍රබල දෝෂ
වැනි තවත් ප්‍රබල වාස්තු දෝෂ තිබෙි.. ( මෙවැනි වාස්තු දෝෂ රැසක් ඔබට කරදර බාධක, පවුල් ආරවුල්, පවුලේ අසමගිය, ආර්තික ගැටලු, අසහනය, දියුණුවක් නොමැතිකම ඇතුලු දායාද රාශියක් ගෙනෙන බව නම් ස්තිරය..)
 ජ්‍යෙතිෂයානුකූලව ගෘහ මූලිකයාගේ ග්‍රහ බල තත්වයන් අනුව බලවත් කල වර්ග ගණනය ඔබටම සුවිශේෂි සැලසුමක් විය යුතුයි.. ( එකොලොස් පොරොන්දම ගැලපීම අාදී )
 ගෘහ මූලිකයාගේ ග්‍රහ බල තත්වයන් අනුව නිවැරදි කාලසීමාවට සහ බලවත් නැකතකට අනුව වැඩ ආරම්භය.. ( අපගේ අද්දැකීම් අනුව නැකතේ බලය සුවිශේෂීය)
 සැලසුමෙි නිවැරදි බාවය
 නවීන අංග සහ අවශ්‍යතා සපුරාලන සැලසුමක් වීම..
මෙි කරුණු කිහිපයක් පමණි..
තවත් කරුණු ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙම්.
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 28 61 798

Monday, January 2, 2017

මීන ලග්නය


2017 වසර මීන ලග්න හිමි ඔබට ව්‍යාපාර ලාභ හිමිවන, රැකියාවෙි දියුණුව ඇතිවන වර්ෂ අවසානයේ ඇතිවන තත්වයට සූදානම් විය යුතු වසරකි..
 ආර්ථික තත්වය
ව්‍යාපාරික කටයුතු වලින් වැඩිවශයෙන් ලාභ හිමිවන අතර නව ආදායම් මාර්ග මතුවෙි.. හදිසි ධන ලාභ වසර අවසානයේදී බලාපොරොත්තු විය හැකිය.. තැන්පත් ධනය වැඩි කරගත හැකි කාලයකි..
 රැකී රක්ෂා
රැකියා කටයුතු වල ස්ථාවරත්වය ආරක්ෂා වන කාලසීමාවකි. පිරිස සමග කරන රැකියා කටයුතු වලදී පිරිසේ සහය

කුම්භ ලග්නය





----------------------

2017 වසර කුම්භ ලග්න හිමි ඔබට නව ආදායම් මාර්ග ඇතිවන, රැකියා තනතුරු උසස්වන,වාහන ලාභ හිමිවන වසරකි..
 ආර්ථික තත්වය
පැවති ආර්ථික ගැටලු නිමාවී නව ආදායම් මාර්ග ලැබෙන කාලයකි. වසර මැද සෙනසුරුගේ වක්‍ර ගමන නිමාවූ පසු වසර අවසාන කාලය ආර්ථික අතින් වැඩි ලාභ ලැබෙි.. කල්පසු වූ ණය ගනුදෙනු ලැබීම් තිබෙි.. සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් වසර අවසානයේ ආර්ථික මට්ටම ඉහල යනු ඇත.
 රැකී රක්ෂා
රැකියා කටයුතු වල දියුණුව අතිවන වසරකි.. උසස්වීම් ලැබ නියමිත තණතුරු හිමිවෙි.. වසර අග භාගයේදී උසස්

මකර ලග්නය


2017 වසර මකර ලග්න හිමි ඔබට වසර පුරා ආර්ථික කටයුතු, ව්‍යාපාරික කටයුතු මනා සැලසුමකින් හා කලමනාකාරීව කලයුතු වසරකි..
 ආර්ථික තත්වය
වසරේ මැද භාගයේ දි ආදායම් මට්ටම යහපත් වන අතර වසරේ මුල් මාසයේ ශනි ගේ ධනු රාශි ගත වීමත් සමගම ශනි දුර්වල ව ඇති අයගේ ආදායම් තත්වය තරමක් ගැටලු කාරී බවට පත්වෙි.. වියදම අධික වෙි.. විශේෂයෙන්ම වසරේ අග භාගයේදී

ධනු ලග්නය




2017 වසර ධනු ලග්නය හිමි ඔබට විදේශගත වීමට අවස්ථා හිමිවන ආර්ථිකය යහපත් වන ඒරාෂ්ඨක අගුණයට සූදානම් වියයුතු වසරකි.
 ආර්ථික තත්වය
ශනි ධනු රාශි ගතවීමත් සමග, පසුබෑමකට ලක්වී තිබු ආර්ථිකය වර්ධනය වන අතර වසර අවසාන කාලය වන විනවිට ආදායම යහපත් වෙි. දේපල ඉඩම් යාන වාහන ආදියෙන් ලාභ හිමිවෙයි.. එය එසේ වුවද සෙනසුරු ලග්න ගතවීමත් සමග ආර්ථික

වෘශ්චික ලග්නය


2017 වසර ඔබට පැවති පීඩාව තරමක් අඩුවී සහනය උදාවන ප්‍රේම සමිබන්දතා ඇතිවන තරමක් යහපත් වසරකි.
 ආර්ථික තත්වය
මෙතෙක් පැවති ආර්ථිකයේ පසුබෑම් ස්භාවය යාථා තත්වයට පත් කර ගැනීමෙි හැකියාව පවතින අතර වසර මැද දී යම් පසුබෑම් ඇතිවීමට හේතු යෙදේ.. වසර අවසාන කාලයේ දි වියදම්ක අධික වීම, තැන්පත් ධනය අඩුවීමට ඉඩ තිබෙි.. එබැවින් ආර්ථික කටයුතු මනාව කලමනාකරණය කරගැනීම තුලින් දියුණවක් ලබාගැනීමට හැකියාව සැලසේ..
 රැකී රක්ෂා
කාර්‍ය ශූරව උද්යොගයෙන් රැකියා කටයුතු වල යෙදිය හැකි වසරකි.. රැකියා කටයුතු සදහා දුර ගමන් යාමට සිදුවෙි.. වෙනදාට

තුලා ලග්නය


2017 වසර තුලා ලග්න හිමි ඔබට හදිසි ධන ලාභ ඇතිවන, රැකියා කටයුතු වල වෙනසක් බලාපොරොත්තු විය හැකි, මංගල යෝග උදාවන වසරකි..
 ආර්ථික තත්වය
වසරේ මැද භාගය දක්වාම විටින් විට හදිසි ධන ලාභ ඇතිවෙි. නොපෙනෙන ආදායම් මාර්ග ඇතිවීම හෝ වර්ධනය වීම සිදුවෙි.. නමුත් වසර මැද අවසාන කාලය දක්වාම වියදම් අධික වීමට කරුණු යෙදේ.. ණවය ගණු දෙනු ආදියෙදී ප්‍රවෙිසම් වන්න..ආයෝජනය කරන තරම් ප්‍රථිපල නොලබන බැවින් මනා කලමණාකරණයෙන් යුතුව සැලසුමි සහගතව කටයුතු

කන්‍යා ලග්නය


2‍017 වසර කන්‍යා ලග්න හිමි ඔබට ආදායම් සරුවන, ප්‍රේම සම්බන්දතා ඇතිවන මිශ්‍ර ඵල ඇතිකරන වසරකි..
 ආර්ථික තත්වය
වසර අග භාගයේ දී හදිසි ධන ලාභ ඇතිවෙි.. ආදායමි මාර්ග වැඩි වී ආර්ථික අතින් යහපත් වන වසරකි.. නමුත් වසර ආරම්භයේ සිට මැද දක්වා දේපල වලින් ලැබෙන ආදායම් අඩුවෙි.. දේපල සම්බන්ද ගැටලු මෙන්ම අලාභ සිදුවීමට ඉඩ තිබෙන ඒ පිලිබද සැලකිලිමත් වන්න..
 රැකී රක්ෂා
වසරේ මුල් කාලයට වඩා අග භාගයේදී රැකියාවේ දියුණුව ඇතිවේ.. අපක්ෂපාතීව රැකියා කටයුතු වල යෙදීමට හැකි අතර

සිංහ ලග්නය



2017 සිංහ ලග්න හිමි ඔබට ආර්ථිකය හොදින් කලමණාකරණය කරගතයුතු, රැකියා වල දියුණුව ඇතිවන, කල්පනා කාරීව ගතකල යුතු වසරකි..
 ආර්ථික තත්වය
වසර මුල් කාල සීමාවෙිදී ආදයෙමි තත්වය සාමාන්‍ය පරිදී පැවතුනද ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙි.. ලැබීමි ප්‍රමාද වීමි, නොලැබි යාම සිදුවෙි.. එබැවින් ණයට දීම මෙන්ම ගැනීම ද දෙවරක් සිතාබලා ම කල යුතුයි..
වසර අගදී වියදම් අදික වීමට කරුණු යෙදෙන අතර දරුවන් සදහා ද වියදම් වැඩි වෙන කාලයක් වන නිසා ඉදිරි වසරේ වියදම්

කටක ලග්නය

2017 වසර කටක ලග්න හිමි ඔබට නිවාස සිහිනය ඉටුවන යාන වාහන ලාභ ලැබෙන වසර අගදී ආදායම් සරුවන වසරකි.
 ආර්ථික තත්වය
වසර අග භාගය වන විට ආර්ථික අස්ථාවරත්වය අඩුවී ආදායම් සරු වෙයි..වසර මුල් කාලයේදී අනවශ්‍ය අමතර වියදම් වැඩි වන අතර සැලසුමි සහගතව වසරේ කටයුතු සංවිධානය කරගැනීමෙන් සහ ඉලක්ක සපුරාගැනීමට උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීමෙන් වසර අගදී ආර්ථිකය දියුණුවීමට කරුණු යෙදේ..
 රැකී රක්ෂා
රැකියා කටයුතු වලට යහපත් වසරකි.. වසර මැද භාගයේ පසුබෑමකට ලක්වුවද රැකියාවෙි දියුණුව උසස්වීම් ලැබෙන

මිතුන ලග්නය


මිතුන ලග්න හිමි ඔබට 2017 ආර්ථික ලාභ හිමිවන, අලුත් රැකියා ලැබෙන, විවාහ බලාපොරොත්තු ඉටුවන තරමක් යහපත් වසරක්..
 ආර්ථික තත්වය
වසරේ මුල් කාලය තුල ආර්ථික තත්වය වැඩි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි කාලයකි.. දේපල ලාභ, මව් පිය උරුමයන් හිමිවිය හැකියි.. වසරේ අවසාන කාලය තුල තරමක් අනවශ්‍ය වියදම් වැඩිවන අතර හදිසි ධන ලාභද හිමිවිය හැකියි..

වෘෂභ ලග්නය



වෘෂභ ලග්න හිමි ඔබ 2017 වසර අභියෝග වලට සාර්ථකව මුහුණදීමට සූදානමි විය යුතු වසරකි.. නොපසුබස්නා උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර අනාගතය සැලසුමි සහගතව කලමණාකරණය කරගැනීමෙන් ජයගත හැකි වසරකි..
 ආර්ථික තත්වය
වසර මැද දි සෙනසුරුගේ වක්‍ර ගමන නිසා ආර්ථික තත්වය තරමක් යහපත් වන අතර නමුත් අවධානමි සහගත ණය වීම් ආදියේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ආදායමි මාර්ග බිද වැටීමට ඉඩකඩ වැඩි වන කාලසීමාවකි.. හානී සහ අලාභ

මෙිෂ ලග්නය


2017 වසර මෙිෂ ලග්න ඔබට පෙර වසරේ පැවති ගැටලු කාරී ස්භාවය මග හැරී සහනය උදාවන කාලයකි. වසරේ අග භාගය වඩාත් යහපත් වෙයි..
 ආර්ථික තත්වය..
වසරේ මුල් මාසයෙන් පසුව අවහිර වී තිබූ ආදායම් මාර්ග විවෘත වන අතර අලුතින් ආදයම් මාර්ග විවෘත වෙයි. මුල් කාර්තුව අවසන් වන විට හදිසි ධන ලාභ හිමිවෙන කාලයකි..
නමුත් ලැබීම් වලට හේතු පවතිනවා සේම ඒවාට බාධක ද පවතින බැවින් මනා කලමනාකරණයකින් යුතුව ආර්ථිකය සැලසුමි

Our new design 02



Living, dining, 3 bed room, kitchen & woshroom